Uncomfortably numb

I’ve been wanting to write something…anything, since last month, but couldn’t. I was either lazy or I couldn’t find the correct order of thoughts: where to begin and where to end. And then shit happened… Beauty of this so called “shit” is that it actually triggered my writing. Where I have to start or where…

I’m my own person…In case you didn’t know.

Sane part of my brain keeps screaming at me not to get this started right now but nope…Never been the one to do what I was told to! So here I am, writing this while practically drowning in work. Well I recently landed on a solid career after 7 years of temporary jobs and freelancing….

Rose buds and chainsaws

It’s been forever since I last updated my personal blog. I thought I might pick things up from where I left them ages ago for few good causes. Past few months have have been…I might say, intense! I had lots of spare time while having equally huge stack of tasks to be completed…I was relived…

දැං එතකොට ඔයා සර්ව සම්පූර්ණද?

සති කීපයක් තිබ්බ පොඩි පරහක් මෙහෙම පිරිමහගන්න හිතුවා… මේක පැහැදිලිවම (මූලිකව) එක් පුද්ගලයෙක් සහ (ද්වීතියිකව) තව කීපදෙනෙක් ඉලක්ක කරලාම ලියන එකක් කියලා කියන්නත් ඕනි…හැබැයි ලංකාවෙ මිනිස්සු ගැන දන්න නිසා මට කියන්න පුළුවන් රටෙං බාගෙකට මේ කියන දේවල් අදාළයි කියලා. මේකයි කතාව…හුඟදෙනෙක් කැත දෙයක් දැක්කම මූණ පුළුටු කරගන්නවා…නැත්තං අහක බලාගන්නවා නැත්තං හිනාවෙනවා…හින්ට් ගහනවා…එක එක ඒවා කරනවා…මාත්…

හැමදේම ගැන හැමදේම

මේ ලිපිය කිසිම සංවිධානයක් ඇතුව, එක මාතෘකාවක් යටතේ ලියපු එකක් නෙවෙයි. මේ ලියන ගමන් හිතට එන හැම දේම මේකේ තියෙනවා…නිකරුනේ කියවන්න කාලේ නාස්ති කරන්න කැමති නැති කෙනෙක්ට මෙතනින්ම හැරිලා යන්න ඇහැකි. කාටහරි හිතෙනවා නං ඇයි මම මේ රටේ මෙච්චර අවුල් ජාලයක් අස්සේ මේ බහුබූත ලියන්නේ කියලා…පළවෙනි හේතුව මට මේ මැල්ලුම් වෙච්චි දේශපාලන සහ ලෝකපාලන තත්වය…

හරි බං එළ!

පහුගිය ඔක්තෝබර් මාසෙන් පස්සේ අලුතෙන් දෙයක් ලියන්න ඕමනාවක් අවේ අද තමයි. පෞද්ගලික ගැටළු යන්තන් ටිකක් විසඳිගෙන එද්දිම බෝම්බ ගහන්න පටන්ගත්ත නිසා ලියන්න ඕනි කියල හිතේ තියන් හිටපු දේවල් පවා ලියන්න තරන් හිතේ සහනයක් නැතිවෙලා ගිහින් තිබුනේ. කොහොමින් හරි ත්‍රස්තවාදී භය ටිකක් තුනීවෙලා ගිය හැටියේම සමාජයේ මතුවෙච්චි කාරණා ගොඩකින් එකක් ගැන ලියන්න හිතුනා…යම් ජන කොටසක ගහනය…

Confessions

I know…I just know that there isn’t anything definite called ‘pure love’. It’s just a collective noun for selfishness, greed, desire, sexual attraction and evolutionary need to produce offsprings…Or it’s just my ego talking. But my dear, I swear I could throw away all my philosophy and my ego just to share little moments of…

බිඳුණු හිතක් හදාගන්නේ කොහොමද?

මේ ලිපියේ අන්තර්ගතය සම්පුර්ණයෙන්ම TED යූටියුබ් චැනලයේ පළවූ Guy Winch මහතාගේ How to fix a broken heart මැයෙන් පළවූ වීඩියෝව පාදකකොටගෙන සම්පාදනය කෙරුණකි. කැතී කියන්නේ ඔයා, මම, අපි හැමෝම වගේ අනාගතේ ගැන බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ජීවිතේට පියවර තිබ්බ ගැහැණියක්. පාසල් කාලය තුළදීම ඇය ඇගේ අනාගත ජීවිතය සැලසුම් කරනවා. ඇයට අවුරුදු 27ක් වෙද්දී පෙම්වතෙක් හොයාගෙන…

ආත්මාර්ථකාමී…

ඇය බැස යන හිරු දෙස බලා සිටියාය…කන් තුල දෙදරන ඝෝෂාකාරී වේගරිද්ම ගීත විසින් ඇගේ සිතීමේ හැකියාව සෑහෙන තරමට අවම කර ඇති නිසා ඇය හැඟීම් විරහිතව මුහුද සිපගන්නා ගිනි බෝලය දෙස බලා සිටින්නට විය. ඇයට කලහැකිව තිබූ එකම දෙයත් එය පමණි…අන් කිසිඳු කාර්යයක් කිරීමට තරම් ඇගේ අත්පා හෝ මනස සහයෝගයක් නොදක්වන සෙයකි. ඈත පේන නිසල දියඹ…

හීන…විකල්ප යථාර්ථයක්!

හීන කියන්නෙ කෙනෙක්ගෙ මනසේ පිළිබිඹුවක්…කෙනෙක්ගෙ මනෙසික තත්වය වෙනස් වෙද්දි ඒ අනුව ඒ කෙනා දකින හීන වල රටාවන් වෙනස් වෙනවා… අන්න ඒ නිසාමයි හීන වලින් ⁣අනාගතය කියන්න පුළුවන් කියලා මතයක් ගොඩ නැගිලා තියෙන්නෙත්…අපි අසහනයෙන්, ආතතියෙන් කලකිරීම් අතර ජීවත් වෙද්දි අපිට පේන විවිධ හීන ඇත්ත ජීවිතේට ඈඳෙනවා කියලා මිනිස්සු හිතනවා…ඔව් ඇත්තටම ඈඳෙනවා…මොකද ඔයා හීන විදිහට දකින්නෙ ඔයාගෙම…

සඳ නොබසින රාජධානිය

කිසි දා සඳ බැස නොයන අඩවියේ සිට ඈ සිඟිති දෑස් දල්වන්නී… ඇය අන්ධකාර රාත්‍රියක් කිසිදිනෙක දැක නැත…ඇගේ පැල්පතේ සදාකාලිකව දැල්වෙන ඉටිපහනේ මන්දාලෝකයෙන් එළියට වන් විට, සදාකාලික පූර්ණ චන්ද්‍රයා පැල්පතට හරි කෙලින් ඉහළ අහසේ සිට තෙරක් නොපෙනෙන තුරු මුදුන් චන්ද්‍රාලෝකයෙන් නහවනු ලැබීය. ඇය සිය දිවිය පුරා දැන සිටි එකම දර්ශනයයත් එයම විය. රිදීවන් සඳකිරණ වැදී පෙනෙන…

බලාපොරොත්තු විරහිත…

අපි හැම උදේකම ඇහැරෙන්නේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන…එක දවසක් ඉවර වෙලා තව දවසක් දකින්න ඇස් දෙක අරිනවා කියන්නෙම එතන මොකක්හරි බලාපොරොත්තුවක් තියෙනවා කියන එක. ජීවිතෙන් හෙම්බත්වෙලා වෙන්න පුළුවන්, තමන් කරන රැකියාව හරි අධ්‍යාපන කටයුත්ත හරි හොඳටම එපාවෙලා වෙන්න පුළුවන්. ආයේ කිසිම දවසක රස්සාවට, ඉස්කෝලෙට, සරසවියට යන්න ඕනි නැහැ කියලා හිතෙන තරම් එපාවීමකින් ඉන්නවා උනත්, තවත්…

නොහිතන දේවල් වල හිතන්න ඕනි පැති…

හිතට ආපු ගොඩක් දේවල් අකුරු කරන්න ඕනි කියලා අදහසින් තමයි මේ ලියවිල්ලට මුලපුරන්නේ. අදහස් ගොඩක් එක ලියවිල්ලකට දාන එක කොච්චර සාර්ථකද කියන්න දන්නේ නැහැ. එත් මම මෙහෙම උත්සහයක් හරි නොගෙන මේවා මීට වඩා පැහැදිලිව වෙන වෙනම ලියන්න හිටියොත් මේ දේවල් හැමදාටම අකුරු නොවී හිතේම තියේවි. ඒනිසා… මම සති කිහිපයකට කලින් බුකියේ දාපු ස්ටේටස් එකකින් මගේ…

හීන ලෝක වල ජීවිත…

මිනිස්සු එක එක හීන ලෝක වල ජීවිත ගත කරනවා. සමහරු පෝසත් වෙන්න හීන දකිනවා. තව සමහරු ලස්සන වෙන්න හීන දකිනවා. මම වගේ අය ඩිග්රියක් ගහල හොඳ රස්සාවක් හොයාගන්න හීන දකිනවා. සමහර අය අධිමානය නිසා තමන් අනිත් අයට වඩා වෙනස් කියලා හීන මවාගෙන ඉන්නවා. තව සමහනොදැනුවත්කම් නිසා හීන ලෝක වල ඉන්නවා. ඔය ඕලෙවල් කරන කෙල්ලෝ ඉන්නේ…

Lonely among crowds…

-This was written on 10-05-2017- I don’t have any specific reason for why I’m writing this but I am urged somehow. It’s the first day of Vesak season around here. I happened to get this small and lonely feeling all of a sudden, well not all of a sudden really but I feel it more…

All for nothing-ගඟට කපන ඉනි

ඇය තුරුපත් අතර රැඳි පිණි බිඳු දෙස හැඟීම් විරහිතව බලා සිටීයී. පිණි බිංදුවක බර පත්‍රයට දරාගන්න බැරි වූ තැන පුංචි පුංචි මිණිකැට වගේ දිළිහෙමින් ඒවා තුරුපත් අගින් ගිළිහී යයි. ආයෙමත් ඒ පත්‍රය අගට අළුතින් පින්න එකතු වෙයි. ඇයට මෙය භාවනාවකි. මනස හරි පුදුමාකාර දෙයකි. මනස විසින් මිනිසා මෙහෙයවයි. නමුත් මිනිසා හට මනස පාලනය කල නොහැක….

හේතු…

දින කීපයක් තිස්සේ හරි හැටි නින්දක් නැති කමින් ඇති වූ දරුණු හිසේ රුදාවක් තියෙද්දීම දෙයක් කොහොමහරි ලියන්න ඕනි කියලා හිතුන නිසා අමාරුවෙන් පරිගණක තිරය දිහා බලාගෙන මේක කොටන්න ගත්තේ. මම අකුරු කරන හැම හැඟීමකටම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේකත් එහෙම එකක්. මම දැන අඳුරගෙන හිටපු කෙනෙක් හිටියා…මම මුළු හදවතින්ම ගෞරව කරපු කෙනෙක්. කෙනෙක්ට නරක කාලයක් ලැබුවහම…

Free…

I never belonged here…never will be… Somewhere lies the paradice I dreamt about in my sleep… Surrounded by pale blue dots and where no human will ever see… Without this cage of flesh, where I can listen to silence and darkness can be seen… Where they say the gods live, shall only be the kingdom…

මේලා..

සිංදුවක් නිසා අතීතයේ කොහෙදමන්දා අඳුරු ගුහාවකට හිත ඇදිලා ගිහින් නතරවෙලා තියෙන මොහොතක කාලෙකට ඉහත තමන්ගේ ජීවිතයේ හිටපු ආදරණීයයෙක්ව අහම්බෙකින් දකින්න ලැබුනම…සිංදුවේ මනස්කාන්ත ගුප්ත බවයි, අතීතයේ වේදනාවක තියුණු මතකයකුයි එකට වෙලිලා හිතට අමුතුම දුකක් මුසුවුන හැඟීමක් දැනෙනවා. හරියට බියර් කෑන් එකක් බිව්වම දැනෙන ලා මත ගතිය වගේ… ඒ අපුරු මත් ගතිය ඇතුළේ නිමක් නැති හිනාවක්, හිත…

Human Cancer…

I don’t like to think about myself as a superior animal to the rest of the animals living on this planet. I am human and I am part of a cancer. You can criticize me for degrading my own species, but considering many apparent evidences, I am pushed to thinking that way. Let me explain…